.webp)

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දෙනු ලැබීය.
ආචාර්ය මහින්ද පරාක්‍රම දිසානායක මහතා සමුද්‍රීය සහ සැපයුම් ක්ෂේත්‍රයේ දේශීය සහ ජාත්‍යන්තර අත්දැකීම් ඇති ප්‍රවීණයෙකි. ඔහු එක්සත් ජාතීන්ගේ වෙළෙඳ සහ සංවර්ධනය පිළිබඳ සමුළුව ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සහ ආයතන රැසක් සමඟද කටයුතු කර තිබේ. ඒ මහතා ගරු පදනමින් මෙම නව තනතුරේ සේවයට එක්ව සිටී.
