ඒ විභාග දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ත්‍රිවිධ හමුදාව එක්වයි.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි පැවසුවේ,පවතින වර්ශා කාලගුණය සැලකිල්ලට ගනිමින් එම සැළසුම සූදානම් කළ බවයි.