දුම්රියක් කොටුව සහ මරදාන අතරදී පීලිපනී

දුම්රියක් කොටුව සහ මරදාන අතරදී පීලිපනී

by Staff writer 05-01-2026 | 10:07 AM

COLOMBO(News1st) - මරදාන දුම්රිය අංගනය වෙත ධාවනය කරමින් තිබූ දුම්රියක් කොටුව මරදාන අතරදී පීලිපැනීමට ලක්ව තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, ඉන් දුම්රිය ධාවනයට බලපෑම් එල්ලවී නොමැති බවයි.