.webp)
-607739.jpg)
MUGP ආයතන සංවිධානය කරන සම්මාන උළෙල මෙවර පැවැත්වූයේ සිව්වැනි වරටයි.
රටේ විවිධ ක්ෂේත්‍රවල විශිෂ්ටයින් මෙවර People's Pinnacle Awards හිදී සම්මානයට පාත්‍රවිය.
මෙහිදී News 1st සහ සිරස TV සම්මාන රැසකින් පිදුම් ලැබීය.
වසරේ ජනමාධ්‍ය ප්‍රවෘත්ති විශිෂ්ටතා සම්මානය , News1st.
වසරේ ජනප්‍රියම රූපවාහිනී සම්ප්‍රවේශිකා සිරස TVහි, ඔමායා කෝවිලගොඩගේ.
වසරේ ජනප්‍රියම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක සිරස TVහි, වින්දන ප්‍රසාද් කරුණාරත්න
වසරේ විශිෂ්ටමත ස්වේච්චා සේවා වැඩසටහන 'ගම්මැද්ද'
වසරේ විශිෂ්ටතම මෝටර් ටෙලිවිෂන් වැඩසටහන සිරස TVහි විකාශනය වන Auto Vision
වසරේ නැගී එන ටෙලිනාට්‍ය නළුවා සිරස TV ඔස්සේ විකාශනය වන 'ආලේ' ටෙලිනාට්‍ය වෙනුවෙන්, යශ් වීරසිංහ
වසරේ නැගී එන ටෙලිනාට්‍ය නිළිය සිරස TV ඔස්සේ විකාශනය වන 'ආලේ' ටෙලිනාට්‍ය වෙනුවෙන්, සුහන්දි වෝසදී
වසරේ ජනප්‍රියම දේශපාලන වැඩසටහන සිරස TV ඔස්සේ විකාශනය වන 'සටන'
වසරේ තාරුණයේ රූපවාහිනී නාලිකාව සිරස TV
වසරේ ජනප්‍රියම ගුවන්විදුලිය සිරස FM
වසරේ හොඳම අධ්‍යාපන වැඩසටහන් විකාශය වෙනුවෙන් සිරස TV සම්මාන දිනා ගත්තේය.
මාධ්‍ය සේවා විශිෂ්ටතා සම්මානය සිරස TVහි අසෝක ඩයස්ට හිමිවියත
ජාත්‍යන්තරව පිළිගත් රියැලිට් වැඩසටහන, සිරස TVහි විකාශනයව වූ The Voice Sri lanaka
