පොලීසිය පැවසුවේ, එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 46ක පමණ පිරිමි පුද්ගලයෙක් බවයි.
පොලිස් හදිසි ඇමතුම් අංකයට මෘත ශරීරය පිලිබඳ තොරතුරු ලැබී තිබෙන අතර පොලීසිය සැක පලකරන්නේ එය ඝාතනයක් විය හැකි බවටයි.
සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.