වැලිගම රිය අනතුරකින් විදේශිකයෙකු මරුට..

වැලිගම රිය අනතුරකින් විදේශිකයෙකු මරුට..

by Staff writer 03-01-2026 | 11:36 AM

COLOMBO (News 1st) - වැලිගම වෙරළ පාරේදී ජිප් රථයක ගැටී මහ මග ගමන් කරමින් සිටි විදේශිකයෙකු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි ස්ලෝවෙකියානු ජාතිකයෙක්.

ජිප් රථයේ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කරන ලදි.