.webp)

COLOMBO (News 1st) - බ්‍රසීලයේ බස් රථයක් සහ ට්‍රක් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.
අනතුර සිදුව ඇත්තේ රියෝ ග්‍රෑන්ඩ්ඩෝසුල් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකය.
අනතුරට ලක්ව ඇත්තේ මගී ප්‍රවාහන බස් රථයක් සහ වැලි ප්‍රවාහනය කරිමින් තිබූ ට්‍රක් රථයක්ය.
