ඒ අද(02) මතුගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මතුගම ප්රාදේශීය සභාවේ සභාපතිවරයා අද යළි අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ ලේකම්වරියගේ රාජකාරියට බාධාකිරීමේ චෝදනාව මතයි.