.webp)
-607353.jpg)
COLOMBO (News 1st)-
කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය සම්මත විය.
ඊට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 58 කි.
විපක්ෂව ලැබුණේ ඡන්ද 56 ක් පමණයි.
පසුගිය 22 වැනිදා කොළඹ නගරධිපති ව්‍රායි කැලී බල්තසාර් ඉදිරිපත් කළ 2026 අයවැය පරාජනයට පත් වීමත් සමග නැවත එය අද දිනයේ සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරිණ.
