කිලිනොච්චියෙන් කේරළ ගංජා සමඟ සැකකරුවෙකු කොටුවෙයි

කිලිනොචිචිය, පන්නන් කණ්ඩි ප්‍රදේශයේදී කේරළ ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට..

by Staff writer 30-12-2025 | 10:15 AM

COLOMBO (News 1st) - කිලිනොචිචිය, පන්නන් කණ්ඩි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 131 ග්‍රැම් 13 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 39 ක් වන පන්නන්න්කණ්ඩි, කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.