කිරිබත්ගොඩ රෙදි වෙළෙඳසැලක ඇතිවූ ගින්න මැඩපවත්වයි..

කිරිබත්ගොඩ රෙදිපිළි වෙළෙඳසැලක ඇති වූ ගින්න මැඩපවත්වයි..

by Staff writer 30-12-2025 | 9:23 PM

COLOMBO (News 1st) - 

කිරිබත්ගොඩ රෙදිපිළි වෙළෙඳසැලක අද දහවල් ගින්නක් හට ගෙන තිබේ.

ගින්නෙන් වෙළෙඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

අද දහවල් 1.30ට පමණ මෙම ගින්න හට ගත්තා

අප වාර්තාකරු පැවසුවේ මේ හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද ඇති වූ බවයි

අප වාර්තාකරු පැවසුවේ දැඩි වෙහෙසක් දරා ගින්න මැඩ පැවැත්වූ බවයි