.webp)
-607057.jpg)
COLOMBO (News 1st) - අභප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වලපොලගේ දේහය අද (28) පස්වරු 3 සිට මහජන ගෞරවය සඳහා බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැම්පත් කෙරේ.
ඊයේ (27) රාත්‍රියේ ඇය අභවප්‍රාප්ත වූයේ ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
අභවප්‍රාප්ත වන විට ඇයගේ වයස අවුරුදු 91ක්.
