.webp)
-607093.jpg)
COLOMBO (News 1st) - පසුගිය සතියට සාපේක්ෂව අපනයන ගම්මිරිස් මිල ඉහළ ගොස් තිබේ.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ GR 1 ප්‍රභේදයට අයත් ගම්මිරිස් කිලෝග්‍රැමයක් මේ සතිය තුළ රුපියල් 2250 ක් ලෙස සටහන් වන බවය.
පසුගිය සතිය තුළ අපනයන ගම්මිරිස් කිලෝග්‍රැමයක් රුපියල් 2150 කට අලෙවි විය.
