.webp)
-607075.jpg)
COLOMBO (News 1st) - තායිවානයේ භූකම්පනයක් සිදුව තිබේ.
එහි ප්‍රභලත්වට මැග්නිටියුඩ් ඒකක 7ක් වන අතර තායිවානයේ ඊසානදිග වෙරළබඩ නගරයක් වන ඊලාන් සිට 32km ක් දුරින් කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
කම්පනය හේතුවෙන් ජීවිත හානි මෙතෙක් වාර්තා වී නොමැති අතර නිවාස 3,000 කට වැඩි ගණනකට විදුලිය විසන්දි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
