COLOMBO (News 1st) - ශ්‍රී ලාංකේය රියලිටි ඉතිහාසය අලුත් කළ දමිළ මාධ්‍ය සංගීත අත්දැකීම, Shakthi Crown Season 2 අවසාන මහා තරගයේ ජය හිමි කරගැනීමට යාපනය කොක්කුවිල් ප්‍රදේශයේ ආර්. තෂිහා සමත් විය.