අනුරාධපුරයේ පුද්ගලයෙක් දිය අගලකට වැටීමෙන් මියයයි

අනුරාධපුර ඇහැටුවැව ප්‍රදේශයේදී දිය අගලකට වැටීමෙන් 68 වියැති පුද්ගලයෙකු මියයයි..

by Staff writer 26-12-2025 | 12:42 PM

COLOMBO (News 1st) - අනුරාධපුර ඇහැටුවැව ප්‍රදේශයේදී දිය අගලකට වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදි පොල්හේන්වත්ත ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු අතුරු මාර්ගයක ගමන් කරමින් සිටියදී එම අනතුරට මුහුණ පා ඇති බව පොලීසිය සඳහන් කළේ ය.