COLOMBO (News 1st) - මේ වසරේ නොවැම්බර් මාසයේදී ශ්රී ලංකාවේ අපනයන ආදායම 5.56% කින් ඉහළ ගොස් තිබේ.
ඒ පසුගිය වසරේ නොවැම්බර් මාසයට සාපෙක්ෂවය.
ශ්රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ මේ වසරේ නොවැම්බර් මාසයේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.36 ක් බවයි.