ඒ කොළඹ වරායේ බහාලුම් සේවා කටයුතු සහ රේගු නිශ්කාෂන කටයුතු තදබදය අවම කිරීමට ගත් කෙටි කාලීන විසදුමක් ලෙසයි.
වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් පසුගිය 20 වැනිදා පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන තිබේ.