ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධිකාරී සංඛ වීරසූරිය පැවසුවේ, දුර ගමන් සේවා සඳහා අමතර බස් රථ 80ක් ධාවනයට එක් කිරිමට කටයුතු කර ඇති බවයි.
මේ අතර ජාතික ගමනාගමන කොමිසම පැවසුවේ, මගී අවශ්‍යතාව පරිදි බස් සේවා යොදවා ඇති බවයි.