මරදානේදී දුම්රිය පීලිපැනීමක්

මරදානේදී දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

by Staff Writer . 23-12-2025 | 11:40 AM

COLOMBO (News 1st) - ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ.

ඒ, මරදානේදී දුම්රිය පීලිපැනීමක් හේතුවෙනි.

කොළඹ කොටුව සිට පොල්ගහවෙල බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියක් එලෙස පීලි පැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ය.