.webp)

COLOMBO (News 1st) - කැලණිය පොලිස් වසම සඳහා අද (23) විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.
ඒ, කැලණිය රජමහා විහාරස්ථානයේ වාර්ෂික දුරුතු මහා උත්සවයට සමගාවීම පවත්වනු ලබන හෙලේනා බාලිකා විද්‍යාලයේ පෙරහැර හේතුවෙනි.
ඒ අනුව, අදාළ විශේෂ රථවාහන සැලැස්ම අද සවස 3.00 සිට ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව, රථවාහන සැලැස්ම මෙසේය.
.jpg)

