පොලීසිය සදහන් කළේ, ත්රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට, යතුරු පැදියකින් පැමිණි අයෙකු වෙඩි තබා පළාගොස් ඇති බවයි.
තුවාලකරුගේ වයස, අවුරුදු 25 ක් වන අතර ඔහු මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබන බව, පොලීසිය සඳහන් කළේ ය.