විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 34 දෙනෙකු රැගත් බස් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහී ගොස් කොන්ක්‍රීට් බාධකයක ගැටීමෙන් පසුව පෙරළී ඇති බවයි.
අනතුර වූ ස්ථානයේ පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් සිට ඇති අතර , තවත් 10 දෙනෙකු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.