.webp)
-606360.jpg)
ඒ ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ය.
සැකකරු දුම්වැටි 42,000ක් අඩංගු දුම්වැටි කාටූන් 210 ක් සගවා ගෙන පැමිණ තිබේ.
අවිස්සාවේල්ල , ඇපලපිටිය ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි සැකකරු දිවයිනට පැමිණ ඇත්තේ, ඩුබායි සිටයි.
මේ වනවිට ඔහු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර , ලබන ජනවාරි 07 වැනිදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
