නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් සඳහන් කළේ, ආගමික සිද්ධස්ථාන 33 කට ඉන් පූර්ණ හානි සිදුව ඇති බවයි.
ඒවා කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.