පොලිසිය පවසන්නේ මේ වන විට එම සියලු IP ලිපිනයන් මෙම පද්ධතියෙන් ඉවත් කර ඇති බවයි.
අනතුරුව එම පද්ධතියේ ප්‍රවේශ පහසුකම් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ එම කොට්ඨාසය භාර අධ්‍යක්ෂවරයාට පමණක් සීමාවන ලෙස සකසා තිබේ.