.webp)

ඒ අනුව කොළඹ එක සිට කොළඹ 15 දක්වා සහ බත්තරමුල්ල , පැලවත්ත, හෝකන්දර , කොස්වත්ත , තලවතුගොඩ , කෝට්ටේ රාජගිරිය , මිරිහාන , මාදිවෙල , නුගේගොඩ , නාවල , කොලොන්නාව, අයි.ඩි.එච්, කොටිකාවත්ත , අංගොඩ , වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත , මහරගම , බොරලැස්ගමුව , දෙහිවල මොරටුව සහ සොයිසාපුර ප්රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති
ලංකා විදුලි බල මණ්ඩලය මගින් සිදු කරනු ලබන නඩත්තු කටයුතු ජල සැපයුම අත්මිටුවීමට හේතුවී තිබේ.
