IMF වෙතින් ක්ෂණික මූල්‍යකරණයක්

ශ්‍රී ලංකාවට, අමෙරිකානු ඩොලර් මිලියන 206 ක්ෂණික මූල්‍යකරණයකට IMF අනුමැතිය

by Staff writer 19-12-2025 | 10:09 PM

COLOMBO (News 1st);

ශ්‍රී ලංකාවට, අමෙරිකානු ඩොලර් මිලියන 206 ක්ෂණික මූල්‍යකරණයකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය හිමි ව තිබේ.