COLOMBO (News 1st) -
ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල ඉහළ ගොස් තිබේ.
ඒ අනුව රන් අවුන්සයක මිල අද (18) පෙරවරුවේ සටහන් වුණේ අමෙරිකානු ඩොලර් 4,341ක් ලෙස වේ.
ඊයේ (17) රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 4,316ක් ලෙස සටහන් වූයේය.