by Staff writer 17-12-2025 | 10:39 PM
COLOMBO(News1st) - මේ වසරේ තුන්වන කාර්තුවේ මෙරට ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක් අත්කරගෙන තිබෙනවා.
ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්තවලට අනුව 2025 වර්ෂයේ තුන්වැනි කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම රුපියල් බිලියන 3,325.6ක්.