.webp)
-606098.jpg)
යුරෝ ලක්ෂ 5ක් වටිනා එම ආධාර තොගයේ බර කිලෝග්‍රෑම් 69,000ක් වේ.
ආධාර තොගයට කූඩාරම් ,මුළුතැන්ගෙයි උපකරණ ,මෙට්ට , ජලය පිරිසිදු කිරීමේ උපකරණද ඇතුළත් බව වැඩිදුරටත් සඳහන් වේ.
ආධාර තොගය භාර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජර්මාණු නියෝජ්‍ය තානාපතිනිය සරා හසල්බාත් සහ යුරෝපා සංගමයේ නිලධාරීන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටියේය.
