.webp)
-605785.jpg)
COLOMBO (News 1st) - ව්‍යාජ රියදුරු බලපත්‍ර ජාවාරමක තොරතුරු අනාවරණවී ඇතැයි පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් .යූ .වුට්ලර් පැවසුවේ පුද්ගලයින් ඇතැම් පුද්ගලයින් රුපියල් තිස් පන් දහසත් පනස් දහසත් අතර මුදලක් වැයකර එම ව්‍යාජ රියදුරු බලපත්‍ර ගන්නා බවට තොරතුරු අනාවරණවී ඇති බවය.
