තාරකා විද්‍යාඥ ගිහාන් වීරසේකර සඳහන් කළේ, ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව ලෙස මෙය හඳුන්වන බවයි.
අද මධ්‍යම රාත්‍රියේ නැගෙනහිර දිශාවෙන් මෙය දැකගත හැකි වේ.