.webp)

එහි නියෝජ්‍ය සමාන්‍යාධිකාරි නොයෙල් ප්‍රියන්ත සඳහන් කළේ, මධ්‍යම සහ ඌව පළාතේ පාරිභොගිකයින් 26,000කට විදුලි බලය ලබා දීමට තවදුරටත් කටයුතු කරමින් සිටින බවයි.
බිඳ වැටුණු සම්ප්‍රේෂන පද්ධති මේ වන විට සියල්ලම යථා තත්ත්වයට පත්කර ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.
පසුගියදා පැවති ආපදා තත්ත්වය හමුවේ දිවයින පුරා විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 41කට විදුලිය ඇණහිට තිබුණි.
