.webp)

ඒ දෙසැම්බර් 1වැනිදා දක්වා පැවැති තරගාවලිවලදී දැක් වූ දක්ෂතා සමගයි.
සෑම මාසයකම ලෝක චෙස් සංගමය ශ්‍රේණිගතකිරීම් යාවත්කාලීන කරන අතර ඒ අනුව මෙවර ඔෂිනි වයස අවුරුදු 13න් පහළ බාලිකා ලොව පළමු වැනියා බවට පත් වුණේ ලකුණු 2272ක් ලබා ගැනීමත් සමගයි.
දෙවැනි ස්ථානයේ ඉන්දීය ක්‍රීඩිකාවක් සහ තුන්වැනි ස්ථානයේ කසක්ස්ථාන ක්‍රීඩිකාවක් රැදී සිටියි.
