සංශෝධිත උ\පෙළ කාලසටහන නිකුත් වෙයි

සංශෝධිත උ\පෙළ කාලසටහන නිකුත් වෙයි

by Staff writer 10-12-2025 | 6:08 PM

COLOMBO (News 1st) - දිවයින තුළ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් 2025 අ.පො.ස (උ.පෙළ) විභාගයේ නොපැවැත්වූ විෂයන් 2026 ජනවාරි මස 12 වන දින සිට ජනවාරි 20 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. ඊට අදාල සංශෝධිත විභාග කාලසටහන පහත පරිදි වේ.