by Staff writer 09-12-2025 | 8:45 PM
COLOMBO(News1st) - අද (09) දිනෙන් ආරම්භ වන මෙම වාරී ප්‍රතිසංස්කරණ දෙසතිය (දෙසැම්බර් 09 - 23 ) බදුල්ල දිස්ත්‍රික්කය පුරා වැඩ බිම් 50ක අදින් පටන් ගන්නා මෙම දින 14ක කාළය තුල වැව්,ඇල වේලි සහ අමුණු ප්‍රතිසංස්කරණය ශ්‍රි ලංකා යුධ හමුදාවේන් සමාජිකයන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සමාජිකයන් ,විශේෂ කාර්‍යබලකායේ සාමාජිකයන්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන්, බදුල්ල දිස්ත්‍රීක් ගොවි සංවිධාන සමාජිකයන්, මාතර සහ මොණරාගල සහෝදරත්වය, රතු කුරුස සාමාජිකයන් ඇතුළු රාජ්‍ය නිළධාරීන්ගෙන් සමන්විත මෙම ශ්‍රම බලකායේ සාමූහික ස්වේච්ඡා ශ්‍රම සහයෝගයෙන් මෙම ප්‍රතිසංස්කරණ සිදු කිරිමට නියමිතයි.