පාසල් අධ්‍යාපන කටයුතු හා විභාග කටයුතු සම්බන්ධයෙන් පැහැදිලි කළ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා සදහන් කළේ ඌව පළාතේ පාසල් 26 ක්,වයඹ පළාතේ පාසල් 06 ක් සහ මධ්‍යම පළාතේ පාසල් 115ක් තවදුරටත් වසා තැබීමට තිරණය කර ඇති බවයි.