.webp)

ඒ, අදට යෙදී ඇති නාවික හමුදා 75 වැනි සංවත්සරය වෙනුවෙන් ය.
නාවික හමුදාව සඳහන් කළේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ නිර්දේශ මත නිලධාරීන් 17 දෙනෙකු ඊළඟ නිලය වෙත උසස්විම් ලබාදී ඇති බවයි.
මීට අමතරව, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2069 දෙනෙකු ද ඊළඟ නිළයට උසස් කර තිබේ.
