LankaPay පද්ධතියේ පැවති බිඳවැටීම යථා තත්ත්වයට

LankaPay පද්ධතියේ පැවති බිඳවැටීම යථා තත්ත්වයට

by Staff writer 08-12-2025 | 9:35 AM

COLOMBO (News 1st) -  LankaPay පද්ධතියේ පැවති තාවකාලික බිඳවැටීම යථා තත්ත්වයට පත් කර තිබේ.

අන්තර් බැංකු ATM ගනුදෙනු, අන්තර් බැංකු මුදල් හුවමාරු, රාජ්‍ය ආයතන ගෙවීම්, JustPay,LankaPay කාඩ්පත්,GovPay සහ LankaQR පද්ධති යළි ක්‍රියාත්මකයි.