.webp)
-605296.jpg)
COLOMBO (News 1st) - උඩරට සහ ප්රධාන දුම්රිය මාර්ගවල දුම්රිය ප්රවේශ පත්ර හිමි මගීන් වෙනුවෙන් හෙට සිට විශේෂ බස් සේවයක් ක්රියාත්මක වේ.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා සඳහන් කළේ, මහනුවර සහ කුරුණෑගල සිට ක්රියාත්මක එම බස් රථවල, දුම්රිය ප්රවේශ පත්රයෙන් ගමන් කළ හැකි බවය.
