.webp)
-605284.jpg)
COLOMBO (News 1st) - ඉන්දියාවේ ගෝවා ප්‍රාන්තයේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබේ.
ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
මියගිය පිරිස් අතර වැඩි පිරිසක් සමාජ ශාලාවේ මුළුතැන්ගෙයි සේවකයින් බව සඳහන් වේ.
රාත්‍රී සමාජ ශාලාව ගිනි ආරක්ෂණ සම්මතයන්ගෙන් බැහැරව ඉදිකර ඇතැයිද එරට බලධාරීන් ප්‍රකාශ කළේ ය.
