අතුරුදන් වූ සංඛ්‍යාව, 190 කි.
පවුල් 27,663කට අයත් පුද්ගලයින් 89,857 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන 956ක තවදුරටත් රැඳී සිටින අතර බලපෑමට ලක්ව ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව, 21 ලක්ෂ 79,138කී.