COLOMBO (News 1st) - හානි වූ මාර්ග 185 කට අධික සංඛ්‍යාවක් රථවාහන ගමනාගමනය සඳහා විවෘත කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
හානි සිදුවූ පාලම් සඳහා තාවකාලික පාලම් 7ක් ස්ථාපිත කර ඇති බව එහි අධ්යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි පැවසුවේ ය.