COLOMBO (News 1st) - ආපදා තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ දෙහිවල හා පින්නවල සත්වෝද්‍යාන යළි විවෘත කර තිබේ.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැවසුවේ ගස් කඩා වැටීමෙන් එම සත්වෝද්‍යාන වසා දැමුණි.