අය - වැය තුන්වෙනි වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

අය - වැය තුන්වෙනි වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

by Staff writer 05-12-2025 | 7:58 PM

COLOMBO(News1st) - අය වැය තුන්වැනි වර කියවීම වැඩි ඡන්ද 157 කින් සම්මත විය.

ඊට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව, 158 කි.අය වැය යෝජනාවලියට විරුද්ධව ඡන්දයක් ලැබී තිබුණ අතර මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

ඒ අනූව 2026 සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.