ශ්‍රී පාද වන්දනා සමයත් අදින් ඇරඹේ..

ශ්‍රී පාද වන්දනා සමයත් අදින් ඇරඹේ..

by Staff writer 04-12-2025 | 7:09 AM

COLOMBO (News 1st) - ශ්‍රී පාද වන්දනා සමය ද අදින් ආරම්භ වේ.

වන්දනා සමය ආරම්භ කරමින්, සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ රැගත් පෙරහැර අද (04) අලුයම සිරිපා මළුවට වැඩම කෙරුණි.