.webp)
-604972.jpg)
COLOMBO (News 1st) - ගංවතුර හේතුවෙන් කුඹුරු ඉඩම් දෙලක්ෂ 73 000 ක් යටවී ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
දිස්ත්‍රික්ක 20 ක ගොවින් එක් ලක්ෂ 53000 බලපෑම් එල්ල වී ඇති බව එහි සභාපති ප්‍රේමසිරි ජා සිංහ ආරච්චි සඳහන් කළේ ය.
මේ අතර “දිට්වා“ සුළි කුණාටුව හමුවේ හටගත් ආපදා වලින් හානි වු වගා බිම් වලට වන්දි ලබා දීමේ ක්‍රියාවලිය සක්‍රීය කළ බව සභාපතිවරයා ප්‍රකාශ කරන ලදි.
