සරසවි සිසුන්ට අමතර මහපොළ වාරිකයක්

සරසවි සිසුන්ට අමතර මහපොළ වාරිකයක්

by Staff writer 03-12-2025 | 9:56 PM

COLOMBO (News 1st) - සරසවි සිසුන්ට අමතර මහපොළ වාරිකයක් ලබාදීමට තීරණය කර තිබේ.

ඒ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ අධ්‍යාපන කටයුතුවලට වෙනුවෙන්ය.