කැලණි ගඟ දකුණු ඉවුර උපරිම ජල මට්ටමේ

කැලණි ගඟ දකුණු ඉවුර ගංවතුර පාලන වේල්ල උපරිම ජල මට්ටමේ...

by Staff writer 01-12-2025 | 8:28 AM

COLOMBO (News 1st) - කැලණි ගඟේ ගංවතුර පාලන වේල්ල උපරිම මට්ටමට පැමිණ ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එල් එස් සූරියබණ්ඩාර ජනතාවට දැනුම් දෙන්නේ, ඒ සම්බන්ධයෙන් නිකුත් කරන අනතුරු ඇඟවීම් කෙරෙහි විශේෂ අවදානයක් යොමු කරන ලෙසයි.